💥 අලුත් අවුරුද්දට පසු ස්ථිර රැකියාවක් අපේක්ෂිත ඔබ සදහාම යි 🤝💸
☝️ස්ථිර සේවයට කඩිනමින් බදවාගැනේ.. (මෑන්පවර් නොවේ.)
සියලු ම ආහාර පාන/නවාතැන් පහසුකම් නොමිලේ
වයස 18-45 අතර ජව සම්පන්න තරුණ ඔබට..
🔥🔥🔥🔥දිවයින ප්රමුඛ පෙලේ නිෂ්පාදන සන්නාමයක් සහිත අපගේ අපනයනික මෙට්ට/කොට්ට නිෂ්පාදන ආයතනයෙහි බියගම ශාඛාවෙහි නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සදහා නවක සේවක මඩුල්ලක් දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකින් කඩිනමින් බදවාගැනේ
💢 තනතුර:-නිෂ්පාදන සහයක සේවක මහතුන්
💢 යන්ත්‍ර ක්‍රියාකරුවන්/හෙල්පවරුන්
💢වෙල්ඩර්වරුන්
සුදුසුකම්;-
♦️ අධ්‍යාපනය සුදුසුකම් පළපුරුද්ද අනවශ්‍යයි
♦️ වයස 18-45 අතර පිරිමි සේවකයන් පමණි
වැටුප් සහ දීමනා:-
♦️ මූලික වැටුප සහ අනෙකුත් සියළුම දීමනා සමගින් මුළු වැටුප
45 000/- ඉහළට
♦️ නේවාසිකව සේවය කරන පුද්ගලයින් සදහා ආහාර සහ නවාතැන් පහසුකම් සියල්ල නොමිලේ ලබා දේ
♦️නිවසේ සිට රැකියාවට පැමිණෙන්නන්ට වැලිවේරිය/අමිතිරිගල/කඩුවෙල සහ තවත් ප්‍රදේශ රැසකින් ප්‍රවාහන පහසුකම් සැපයේ
♦️ ආයතනික ස්ථිර සේවයට බඳවා ගැනීම සහ ආයතනයෙන් ලැබෙන සියලු ම ආයතනික දීමනා ලබා දේ
♦️පැය 12 සේවා කාලය (Day/Night)
♦️ දිවයින ඕනෑම ප්‍රදේශයකින් රැකියාවට අයදුම් කල හැක
අවශ්‍ය සහතික:-
♻️ ජාතික හැඳුනුම්පත
♻️ උප්පැන්න සහතිකය
♻️ ග්‍රාම සේවක සහිතකය
♻️බැංකු ගිණුමක පිටපතක්
අයදුම් කිරීමට අදම අමතන්න
📞076 23 37 237
📞076 65 24 820
📞076 17 25 127
බදවාගැනීම් :-කැලණිය කාර්යාලයේදී සෑම සතියේ දිනකම උදෑසන 09.00 සිට සවස 04.00 දක්වා බදවාගැනීම් සිදු කරයි
අන්තර්ජාලය ඔස්සේ පුරප්පාඩු වෙන් කර ගැනීමට
Whatsapp 076 65 24 820