RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
💡 තවමත් ඔබගේ මුදල් ලාච්චුවේ තබාගෙනද? 😔
💡 මුදල් ආරක්ෂාව ගැන සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
🔐 එහෙනම් තවත් කල් නොතබා
👉 ඔබගේ Metal Cash Box එක අදම වෙන් කරගන්න!
🎨 ඔබට කැමති
✔️ වර්ණයෙන්
✔️ ප්‍රමාණයෙන්
Cash Box එකක් ලබා ගැනීමට හැකිය.
🚚 Delivery පහසුකම්
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම් – පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබාදෙයි (Cash on Delivery)
✔️ ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා – පැය 24ක් ඇතුළත නිවසටම බාරදීම
🔧 වගකීම් කාලය අවසන් වුණත්
👉 ඔබට අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබාගත හැක.
🏢 ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරාගැනීමට
👉 අප කාර්යාලයට පැමිණීමේ පහසුකමද ඇත.
⭐ විශ්වාසදායක වගකීම්
⭐ අලෙවියෙන් පසු උසස් සේවාව
Best Warranty & After Sales Service
🤝 අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව – අපේ විශේෂත්වයයි 🙂
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි
👉 දැන් අපි හැමදාම ඔබට සේවය සපයන්න සූදානම්!