RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
📏 ප්රමාණය:
🔸 දිග – අඟල් 9.5
🔸 පළල – අඟල් 7.5
🔸 උස – අඟල් 3.3
💰 ඔබගේ මුදල් තවමත් ලාච්චුවේද? 😔
ආරක්ෂා සහිතව මුදල් තබා ගැනීමට විශ්වාසදායි Metal Cash Box එකක් දැන් ඔබටත්!
🗝️ වගකීම් සහිතව නිපදවූ, තදබල ලෝහයෙන් සාදා ඇති, දිගුකාලීන භාවිතයට සුදුසු Large Size Cash Box.
🎨 ඔබට කැමති වර්ණ හා ප්රමාණයන්ගෙන් ලබා ගත හැක.
🚚 Delivery:
📍 කොළඹ දිස්ත්රික්කය තුළ – පැය කිහිපයකින් ඔබ වෙත, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
📍 අනෙක් ප්රදේශ – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම!
🛠️ Warranty කාලය අවසන් වූ පසුද අලුත්වැඩියා සේවාව අප ආයතනයෙන් ලබා ගත හැක.
🤝 හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව!
🏢 Visit Us:
RK Enterprises Pvt Ltd
No. 459/1/1, Jaya Mawatha, Lake Road, Boralesgamuwa.
💵 Cash on Delivery Available
💫 Open 7 Days & Holidays!