RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch | Large Size
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක හෝ අනාරක්ෂිත ස්ථානයක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොමැති නම් අදම ඔබට ගැලපෙන Metal Cash Box එකක් වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය හා ප්‍රමාණය අනුව ලබාගැනීමේ පහසුකම.
✔️ වේගවත් බෙදාහැරීම
🔹 කොළඹ දිස්ත්‍රික්කය අවට – පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම සහ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම.
🔹 දිවයිනේ අනෙකුත් ප්‍රදේශ – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන්.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීමට අප කාර්යාලයට පැමිණ මිලදී ගැනීමේ හැකියාව.
✔️ හොඳම වගකීම් සහ විශ්වාසදායක අලෙවියෙන් පසු සේවය
✔️ Best Warranty & Reliable After Sales Service
✔️ අලෙවියෙන් පසු උසස් මට්ටමේ සේවාව ඔබටත් 🙂
✔️ අප කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම සහ සියලුම නිවාඩු දිනවලද විවෘතයි