RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තබාගෙන සිටින්නේ? 😔
✔️ මුදල් ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කරගත්තාද? 🙂
👉 එසේ නොවේ නම්, අදම පැමිණ ඔබට ගැලපෙන Metal Cash Box එක වෙන් කරගන්න!
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව තෝරාගැනීමට පහසුකම්
✔️ කොළඹ දිස්ත්‍රික්කය තුළ – පැය කිහිපයක් ඇතුළත බෙදාහැරීම
👉 භාණ්ඩය ලැබුණු පසු Cash on Delivery ගෙවීමේ හැකියාව
✔️ වෙනත් දිස්ත්‍රික්ක සඳහා – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනය මගින්
✔️ නිවැරදි භාණ්ඩය තෝරාගැනීම සඳහා අපගේ කාර්යාලයට පැමිණ විස්තර ලබාගත හැක
⭐ හොඳම වගකීම් සහ විශ්වාසදායක After-Sales Service
⭐ Best Warranty & Reliable After Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අපගේ කාර්යාල ලිපිනය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දින 07ම සහ සියලු නිවාඩු දිනවලද විවෘතයි!