RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch | Large Size)
━━━━━━━━━━━━━━━━━━━━━━━
🔸 දිග: අඟල් 9.5
🔸 පළල: අඟල් 7.5
🔸 උස: අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නම්, අදම පැමිණ ඔබගේ Metal Cash Box එක වෙන්කර ගන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ අවශ්‍ය ප්‍රමාණයන් අනුව ලබාගත හැක.
✔️ ඔබ කොළඹ දිස්ත්‍රික්කය ආසන්නයේ සිටින අයෙකු නම්, පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදාහැරිය හැකි අතර, භාණ්ඩ ලැබීමෙන් පසු මුදල් ගෙවිය හැක.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා, පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්, අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ පෞද්ගලිකව පැමිණ නිරීක්ෂා කර මිලදී ගැනීමට හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව
✔️ Best warranty & excellent after sales service
━━━━━━━━━━━━━━━━━━━━━━━
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
අපගේ කාර්යාල ලිපිනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
━━━━━━━━━━━━━━━━━━━━━━━
☝ Cash on Delivery Available
💫 දින 07 පුරා සහ නිවාඩු දිනවලද විවෘතයි