RK Enterprises Pvt Ltd – Metal Cash Box (10 Inch) | Large Size
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තබාගෙන ඉන්නේ? 😔
✔️ මුදල් සුරක්ෂිතව තබා ගැනීම පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
✔️ එසේ නොමැති නම්,
👉 අදම පැමිණ ඔබගේ Metal Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමේ පහසුකම් ඇත.
✔️ බෙදාහැරීමේ පහසුකම්:
👉 කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබාදෙයි (ලැබුණු පසු ගෙවීම් කළ හැක).
👉 ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා පැය 24ක් තුළ නිවසටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුද
👉 අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මඟින් ලබා ගත හැක.
✔️ ඔබට කැමති පරිදි භාණ්ඩ තෝරා ගැනීමට
👉 අපගේ ආයතනයට පැමිණීමත් කළ හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ අලෙවියෙන් පසු සේවය.
✔️ Best warranty & after sales service.
✔️ අලෙවියෙන් පසු උසස් සේවාවක් 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 07 Days & Public Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි