RK Enterprises Pvt Ltd – Metal Cash Box 10 Inch (Large Size)
🔸 දිග – අගල් 9.5
🔸 පළල – අගල් 7.5
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තබාගෙන සිටිනවාද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතභාවය සම්පූර්ණයෙන්ම තහවුරුද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබටම වෙන් කරගන්න ශක්තිමත් Metal Cash Box එකක්.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගැනීමේ හැකියාව.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට සිටින අයට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ බෙදාහැරීම සහ
ලැබීමෙන් පසු Cash on Delivery පහසුකම ඇත.
ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුව වුවද, අවශ්‍ය නම්
අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට
සෘජුවම අප ආයතනයට පැමිණීමේ හැකියාව.
✔️ හොඳම වගකීම් සහ විශිෂ්ට After Sales Service අපගේ විශේෂත්වයයි.
✔️ Best Warranty & After Sales Support Guaranteed
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
✔️ අපගේ කාර්යාලය –
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි