𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Merchandiser
================================================
පුරප්පාඩු පවතින ප්රදේශ
---- දෙහිවල DEHIWALA ----
විලාසිතා ප්රදර්ශනාගාරයක පාරිභෝගික හැසිරීම් අවබෝධ කර ගැනීම, විලාසිතා අයිතම නිරීක්ෂණය, ඉන්වෙන්ටරි මට්ටම් කළමනාකරණය කිරීම, විලාසිතා අයිතම ප්රදර්ශනය කර පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සහ ප්රවර්ධන ක්රියාකාරකම් ක්රියාත්මක කිරීම මෙහි මූලික වගකීම් වේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ O/L හෝ ඉහල
【~】✪ ක්ෂේත්රයේ පළපුරුද්ක් තිබීම රැකියා සදහා අනිවාර්යයෙන් සුදුසුකමකි
【~】✪ සන්නිවේදන සහා අන්තර් පුද්ගල කුසලතා
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් (සියලු දීමනා සහිතව 50000/= වැටුපක්)
EPF ETF හිමි වේ
【~】✪ ආහාර දීමනා
【~】✪ රැකියා පුහුණුව
ඔබගේ අයදුම්පත careers@infiniteventures.lk වෙත යොමු කරන්න