වර්ගය : MEN මාදිලිය : PH65
කොන්ක්‍රීට් සහ බිත්ති කැඩීමට භාවිතා කළ හැකි ඩිමොලිශන් හැමර් යන්ත්‍රය.
*** මාස 06ක වගකීම ***
වොට් ප්‍රමාණය : 2200 W
කම්පන වේගය : 1,500 B.P.M
බර : 16 Kg
වෝල්ටීයතාවය : 230V, 50 hz
භාවිත කල හැකි කටුවේ ප්‍රමාණය : 30 mm
මෙම යන්ත්‍රය සමග
♦ කැඩීම සඳහා උල් කටුවක්,
♦ පැතලි කටුවක්
♦ කාබන් බ්‍රශ් කට්ටලයක්
♦ නඩත්තුව සඳහා යතුරක් නොමිලේ.
🔴 වට්ටම් අඩු කල පසු මිල : රු. 34,950.00.
** භාන්ඩ ඔබ අතට ලැබුනු පසු ගෙවීම් කිරීමේ පහසුකම ඇත (Cash On delivery) **
අප ආයතනය පිහිටා ඇති ස්ථානය පහසුවෙන් සොයා ගැනීමට ගූගල් සිතියමෙහි “Ceylon Machinery and Equipment (Pvt) Ltd” යනුවෙන් සොයන්න
සිලොන් මැශිනරි ඇන්ඩ් ඉක්විප්මන්ට් පුද් සමාගම
නො. 73, හොරණ පාර,
මාඹුල්ගොඩ,
පන්නිපිටිය.
------------------------------------------------------
Make : “MEN” Model : PH 65
Rotary Hammer recommended for Concrete and Wall breaking applications.
***06 Months Warranty ***
input power* 2,200 W
Impact Rate 1,500 b.p.m
Voltage 50Hz/230V
Weight 16Kg
Usable Bit Size 30 mm
♦ 01 No. Pointed chisel
♦ 01 No. Flat Chisel
♦ 01 Set of Original Carbon brushes
♦ 01 Key for Maintenance
will be given free of charge with each machine.
🔴 Special Price after discounts : Rs. 34,950.00
** Cash On Delivery (COD) is available for your convenience**
Please search as “Ceylon Machinery and Equipment (Pvt) Ltd” in the google maps to find our location.
Ceylon Machinery And Equipment (Pvt) Ltd
No.73, Horana Road, Mambulgoda,
Pannipitiya.