තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : MS 255 (DIY 255B).
අඟල් 10 (255mm) තල භාවිතා කරන මයිටර් සෝ යන්ත්රය.
ඉදිරිපසින් කැරකවීමට සහ කඳ ඇල කිරීමට හැක.
* මෙම යන්ත්රය සමගින් තලයක් හිමි නොවේ.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් MEN සමාගමෙන් හිමිවේ.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකිරීමෙන් පසු විකිණුම් මිල වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය .
Condition : Brand new.
Brand : MEN.
Model : MS 255 (DIY 255B).
10" 255mm miter saw machine that can adjust both miter and cross angles.
Motor : 1650 Watts.
Speed : 4800 RPM (at no load).
* This machine comes without a saw blade.
With six months repair type warranty for motor against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.