තත්වය : අලුත්ම.
වර්ගය : MEN.
මාදිලිය : J1G-KE-355 C1
අඟල් 14 තල භාවිතා වන යකඩ කපන යන්ත්රය.
මෝටරය : වොට් 2200.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 3800.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
සඳහන් කර ඇති මිල වට්ටම් අඩුකිරීමෙන් පසු මිල වේ. මුදල් මගින් කරන ගෙවීම් සඳහා වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : MEN.
Model : J1G-KE-355 C1.
Motor : 2200 Watts brush type.
RPM : 3800.
Cutting wheel size : 14" (355mm)
06 months company warranty against manufacturing defects.
Mentioned price is the final selling price after all discounts and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.