හොරණ නගරයට 2km ක් නොදුරින් ඇති පර්චස් 13 ක හොරණ, වව්ලුගල, ප්රයිම්ලැන්ඩ් ආයතනයෙන් මිලදී ගත් මෙම ඉඩම අයිතිකරු විසින් විකිණීමට සොයයි. මෙම ඉඩමේ ඉදිකිරීමට ආරම්භ කල දෙමහල් නිවස සදහා කණු 17කින් සමන්විතව නවතා ඇත.අයිතිකරු විසින් මෙම ඉඩම ඉක්මනින් විකිණීම සඳහා ගැනුම්කරුවෙකු සොයයි.ඉදිකිරීමට ඇති නිවාසය සඳහා විදුලිය හා ජලය ලබාගෙන ඇත. නිරවුල් ඔප්පු ඇත. දෙමහල් නිවස සඳහා සකසන ලද නිවසේ සැලැස්ම නොමිලේ ලබාදෙනු ඇත.වැඩි විස්තර සඳහා අමතන්න.
මිල ගනන් සාකච්ඡා කර ගත හැක