හොරණ නගරය සහ ඉංගිරිය නගරයට මැදිව ආයෝජන කලාපය (Boi zone) සමීපයේ පිහිටි පර්චස් 12.5 අංගසම්පූර්ණ කල නිවස විකිනීමට
** රත්නපුර -පානදුර ප්‍රධාන මාර්ගයට 400m
**හොරණ නගරයට 8km ,ඉංගිරිය නගරයට 7km
✔සාලය
✔කෑම කාමරය
✔කාමර 3 (Master bed room - attach barthroom)
✔මුලුතැන්ගෙය
✔වැරෙන්ඩා
✔ගබඩා කාමරය
✔විසිතුරු පැල,පලතුරු ගස් සහ තණකොළ ඇල්ලූ ගෙවත්ත
✔අවශ්‍යනම් සාදා ගැනීමට සැකසූ පිටුපස slab කොටස
✔නල ජලය ( ලිං ජලයද සපයා ඇත)
✔නිවස වටා තාප්ප ගසා ගේට්ටු සවිකර ඇත
✔මුලු නිවසටම ග්‍රිල් ගසා,සිවිලිම් සවිකර ඇත
🌷අත්‍යාවශ්‍ය සේවාවන් සමීපයෙන්ම පිහිටි සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි අගනා නිවස ලක්ශ 192
Nushan