#තනතුර :මෙහෙයුම් සුපරීක්ෂක - නාරාහේන්පිට (කොළොඹ දිස්ත්රික්කය )
============================================
#ආයතනය පිලිබඳ : දිවයිනේ ප්රමුඛතම කුරියර් සමාගමක් වන අප ආයතනයට මෙහෙයුම් සුපරීක්ෂක - නාරාහේන්පිට ශාඛාවට බඳවා ගනු ලැබේ
#සුදුසුකම් :
* ක්ෂේත්රයේ පළපුරුද්ද
* අ.පො .ස (සා /පෙළ ) දක්වා
* ඉංග්රීසි කියවීමේ ලිවීමේ හැකියාව ඇති
* වයස අවුරුදු 50 අඩු
* වලංගු යතුරුපැදි හෝ රියදුරු බලපත්රයක් තිබීම
# දීමනා :
* ආකර්ශනීය වැටුප්
* EPF,ETF සමඟ දීමනා රැසක්
Domestic Express Pvt Ltd