💼 තනතුර : මෙහෙයුම් නිලධාරී
=======================
💠 සුදුසුකම් :
【~】✪ වසර 2 ක මෙහෙයුම් පළපුරුද්ද
【~】✪ පරිගණක දැනුම
【~】✪ ඉංග්රීසි සාක්ෂරතාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලීය මෙහෙයුම් කටයුතු සම්බන්ධ කාර්යභාරයන්
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, අයදුම්පත් WhatsApp මඟින් අප වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය : 0741436511