🚗✨ පළපුරුදු මැකැනික්වරුන් ✨🚗
🔧 සුදුසුකම්:
✔ අවම වසරක පරපුරුද්ද ( යුරෝපීය වාහන පිළිබඳ පළපුරුදු නම් වඩාත් සුදුසුයි)
✔ NVQ Level 4 සුදුසුකම්
✔ වාහන විදුලි පද්ධති පිළිබඳ දැනුම
✔ Repair / Scanning / Programming / Diagnosis හැකියාව
💼 අපෙන් ඔබට:
⭐ කර්මාන්තයේ වඩාත්ම සුපිරී වැටුප් පැකේජය
⭐ නවාතැන් පහසුකම්
⭐ හොඳ වැඩපරිසරයක් සහ මිතුරු කණ්ඩායමක්
වැටුප් සාකච්ඡා කරගත හැක
📞 දැන්ම අයදුම් කරන්න
ඔබගේ CV WhatsApp මඟින් එවන්න 📲 074 012 5555
🏢 Company Information
📍 LE GARAGE LANKA (PVT) LTD
No. 374/8/2, Lake Road, Weliwita, Kaduwela.
☎ 011 214 2322