🎯 ගණිතය අමතර පන්ති.
⏳️ 06 - 11 ශ්‍රේණි සඳහා තනි සහ කුඩා කණ්ඩායම් පන්ති.
⏳️ අ: පො:ස (සා:පෙළ) අසමත් හෝ ප්‍රථිපලය ගැන සැක දරුවන් සඳහා ද ඉගැන්වීම් කර ස්ථිරවම ප්‍රථිපලයක් රැගෙන දෙමි.
⏳️ නිවසට පැමිණ පන්ති මෙහෙයවනු ලැබේ.
⏳️ විෂය නිර්දේශය ආවරණය, පසු ගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, ප්‍රශ්න පත්‍රයේ කාලයට අනුව හැඩ ගැස්වීම.
⏳️ දරුවාව නිසැකයෙන්ම උසස් ප්රථිඵලයක් වෙත ගෙන යන බව සහතික වෙමි.
⏳️ රාගම, ඡාඇල, කඳාන, හැඳල,ගණේමුල්ල ප්‍රදේශවල සිසුන් සදහා.
📞 රුවනි එස්. අමරකෝන්.