🎓 6, 7, 8, 9, 10 සහ O/L සිසුන් සඳහා
📚 තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති
🏠 නිවසට පැමිණ උගන්වීම
🧠 සියලුම විෂය නිර්දේශ ආවරණය
📖 ඒකක අනුව විශේෂ ප්‍රශ්න පත්‍ර සහ කොළඹ ප්‍රධාන පාසල් වාර විභාග ප්‍රශ්න සමඟ පුහුණු කිරීම
🧮 පන්තිය තුළදීම ගණන් සැදවීම
🎯 සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක් අනුව ඉගැන්වීම
👨🎓 වසර 2ක පළපුරුද්දක් ඇති රජයේ විශ්වවිද්‍යාල ඉන්ජිනේරු සිසුවෙකු විසින් පන්ති මෙහෙයවයි
📞 අමතන්න / WhatsApp