Maths Class for Grade 6-11
හොදම වැඩපිළිවෙළ සහිත ගණිත පන්තිය..
සිංහල මාධ්‍ය / English medium
Individual / Group classes
තනි / කණ්ඩායම් පන්ති
Online classes - ලංකාවටම
Home visiting - ගම්පහ දිස්ත්‍රික්කය තුල
Hybrid classes - Online + Home visits
( අවශ්‍ය නිබන්ධන, Paper Banks සහ Recordings Online පන්ති සඳහා ලබා දේ. ළමයින් විශාල පිරිසක් සහිත online පන්ති පවත්වන්නේ නැත. දෙමව්පියන්ගේ අවශ්‍යතාවය මත තනිව හෝ සීමිත ළමයින් පිරිසක් සහිත කණ්ඩායම් පන්ති ඉහළ ගුණාත්මක භාවයක් සහිතව online හරහා පවත්වයි.)
පන්ති මෙහෙයවීම,
ඉෂාර රාජපක්ෂ
(විද්‍යාවේදී උපාධිධාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය. වෘත්තීය උපකාරක පන්ති ගණිත දේශක.)
Facebook - O/L Maths with Ishara Rajapaksha
✨️දේශකවරයා පිළිබඳ...
ගලහිටියාව හේමමාලි මහා විද්‍යාලයෙන් සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අති විශිෂ්ට ලෙස සමත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කර තිබේ. පුරා වසර දහයකට ආසන්න කාලයක් සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ දරුවන්ට ගණිතය විෂය සරලව, පැහැදිලිව හා රසවත්ව ඉගැන්වීමේ කාර්යයෙහි පූර්ණ කාලීනව නියැලී සිටින ගණිත දේශකවරයෙකි.
✨️පන්තියේ සුවිශේෂීතා කිහිපයක්...
✴️ඕනෑම දරුවෙකුට තේරුම් ගැනීමට පහසුවන ආකාරයට විෂය කරුණු ඉගැන්වීම.
✴️ජනප්‍රිය පාසල්,පළාත් ප්‍රශ්න පත්‍ර ඇතුළත් Paper Bank ලබාදී විභාගයට උපරිම ලකුණක් ලබා ගැනීමට හැකිවන ආකාරයට දරුවන්ව විභාගයට සූදානම් කිරීම.
✴️පාසලට පෙර විෂය නිර්දේශය සම්පූර්ණකර, ඇගයීම්, වාර පරීක්ෂණ ක්රමාණුකූලව පැවැත්වීම.
✴️ගණිත කෙටි ක්‍රම සහ විභාගයට ඉහළම ලකුණක් ලබාගත හැකි පහසු ක්‍රම කියා කියාදීම.
✴️ එක් එක් දරුවාගේ ප්‍රගතිය පිළිබඳ වෙන වෙනම අවධානය යොමු කිරීම.
Facebook - O/L Maths with Ishara Rajapaksha
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!