ඉංජිනේරු උපාධිධරයකු විසින් මෙහෙයවන අ.පො.ස (උ.පෙ) සංයුක්ත ගණිතය කුඩා කණ්ඩායම් පන්ති, ඔබගේ නිවසටම පැමිණ පවත්වනු ලැබේ.
මෙම පන්තියේ සුවිශේෂත්වය:
-ඉංජිනේරු උපාධිධරයකු විසින් ඉංජිනේරුවකු වීමට මග පෙන්වීම.
- ගුරුවරයාට වසර 10ක සංයුක්ත ගණිතය ඉගැන්වීමේ පළපුරුද්ද.
- ඉතා ඉහල සාර්ථකත්වයෙන් යුතු පහුගිය ප්‍රථිපල. (රජයේ හා පුද්ගලික විශ්වවිද්‍යාල වලට සිසුන් යොමුකර ඇත. )
- විෂය කරුණු සරලව පහදා දීම හා වැඩි ගැටළු ප්‍රමාණයක් පන්තියේදීම විසදීම.
- ගැටළු විසදීමට කෙටි ක්‍රම භාවිතය.
- දෙවන හා තෙවනවර විභාගයට මුහුණදෙන සිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම.
දිනකට පැය 3 ක් පන්ති පවත්වනු ලබන අතර, සතිඅන්ත හා සතියේ දිනවලදී රාත්‍රී 6.30 -10.00 කාලය තුල ගම්පහ හා ඒ අවට ප්‍රදේශ වල නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් පංති පවත්වයි.
වැඩි විස්තර සඳහා අමතන්න.