Masons (Tiling & Finishing) Job Vacancies in Colombo 14
රැකියා පුරප්පාඩු
සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමෙහි පහත සඳහන් ශිල්පීය (Tradesman) තනතුරු සඳහා පුහුණු හා නුපුහුණු ස්ථිර සේවකයන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
* මේසන්වරුන් (Tiling & Finishing)
> වයස : අවුරුදු 45ට අඩු
> මාසික වැටුප් අතිකාල දීමනා ඇතුළුව ( සියලු අඩු කිරීම් වලින් පසු) -රු 125,000.00
> සේවක අර්ථසාධක අරමුදලට (EPF) හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට (ETF) හිමිකම් ඇත.
> නේවාසික පහසුකම් ඇත.
කොන්දේසි :-
> සියලුම අයදුම්කරුවන්, තනතුරට අදාළ කාර්යයන් සිදු කිරීම සඳහා මානසික හා ශාරීරික වශයෙන් යෝග්‍ය විය යුතු අතර, දිවයිනේ ඕනෑම ස්ථානයක හා /හෝ විදේශ රටක සේවය කිරීමේ හැකියාව පැවතිය යුතුය.
> යහපත් චරිත ස්වභාවයකින් යුක්ත විය යුතුය.
අයදුම්කරුවන්,අයදුම්පත් සම්පූර්ණ කොට ක්ෂේත්රයට අදාල සහතිකපත්‍ර (තිබේනම් පමණක්) පිටපත් සමග 2025.12.12 දිනට පෙර WhatsApp මගින් හෝ ලියාපදිංචි තැපෑලෙන් අපවෙත යොමු කරන්න.
සහකාර කළමනාකරු – මානව සම්පත්
සන්කෙන් කස්ට්රෙක්ෂන් (පුද්) සමාගම
නො. 295. මාදම්පිටිය පාර, කොළඹ 14
වැඩිදුර විමසීම්, Whatsapp 0706976822 / 0706652431