බස්නාහිර පළාත තුල මනා ව්‍යාපාරික සබදතා ඇති Marketing Office තනතුර සදහා දක්ෂයින් අවශ්‍යයි.
📍රත්මලාන හා අවට ප්‍රදේශවල පදිංචි කරුවන්ට ප්‍රමුඛතාවය
අවශ්‍යතා :
▪️ක්ෂේත්රයේ මනා පලපුරුද්දක් තිබීම වඩාත් යෝග්‍ය වේ.
▪️මනා සන්නිවේදන හැකියාවකින් යුක්ත වීම
▪️ඉලක්ක මත වැඩ කිරීමට හැකි වීම.
වැටුප : යතුරුපැදි හා මොටර් රථයක් හිමි ඔබට වාහන දීමනා සමඟ මසකට රු. 200,000ට වැඩි ආකර්ෂණීය වැටුප්
ඔබත් එවැනි පුද්ගලයෙක්නම් දැන්ම අමතන්න.ඔබටත් අනගි අවස්ථාවක්!
📞0777 35 92 16
0702 66 47 72
📍ස්ථානය : රත්මලාන