📣 Marketing Officer රැකියා අවස්ථා
බස්නාහිර පළාත තුළ මනා ව්‍යාපාරික සබඳතා ඇති
Marketing Officer & Sales Officer තනතුර සඳහා දක්ෂයින් බඳවා ගැනේ.
📍 රත්මලාන හා අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය
අවශ්‍යතා:
* අදාළ ක්ෂේත්රයේ මනා පළපුරුද්දක්
* ශක්තිමත් සන්නිවේදන හැකියාව
* ඉලක්ක මත වැඩ කිරීමට හැකි වීම
💰 වැටුප: වාහන දීමනාව සමඟ රු. 200,000ට වැඩි ආකර්ෂණීය වැටුප
ඔබත් මෙම සුදුසුකම් සපුරාලන පුද්ගලයෙක් නම්,
👉 අදම අමතන්න – ඔබටත් අනගි වෘත්තීය අවස්ථාවක්!
📞 077 735 9216
📞 070 266 4772
📍 ස්ථානය: රත්මලාන