Marketing Manager
================
මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදා හරින සංජීව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගමේ විකුණුම් කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා අලෙවිකරණ කළමණාකරුවෙකු අවශ්‍ය කර තිබේ.
- ක්ෂේස්ත්‍රය පිලිබඳ දැනුම පළපුරුද්ද සහ සුදුසුකම් අනිවාර්ය වේ.
Tel / W app: 075 90 88 888
e mail : sanjeewaautomobilelanka@gmail.com