දිවයිනේ ප්‍රසිද්ද වෙළද ප්‍රචාරණ කටයුතු ආයතනයක් (Outdoor/Indoor Advertising) සදහා.
පහත සදහන් පුරප්පාඩු පිරවීමට වහාම සේවක මහතුන් අවශ්‍ය කර තිබේ
* MARKETING MANAGER/EXECUTIVE (02 to 05 Year Experience)
(Qualification in Marketing will be an added advantage)
-වෘත්තීය සුදුසුකම්-
* අලෙවි කළමණාකරු තනතුර සදහා අවමය වසර 05ක පළපුරුද්ද තිබීම.
* අලෙවි විධායක තනතුර සදහා අවමය වසර 05ක පළපුරුද්ද තිබීම.
* ඉතා හොද සන්නිවේදන කුසලතාවය.
* පරිගණක දැනුම (MS Office/Internet, Email)
* විශිෂ්ට කණ්ඩායම් සාමාජිකයකු වීම.
-මුලික වැටුප, දිරි දීමනා සහ කොමිස්, වාහන දීමනාව, ඉන්ධන දීමනා, නොමිලේ වෛද්‍ය පහසුකම්.-
-ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් අප සොයන්නේ ඔබයි,
ඔබගේ ජීවදත්ත යොමුකරන්න හෝ අප අමතන්න-
CV Send - sandamali@dpllanka.com
නො.92/1, මඩපාත පාර, කොලමුන්න, පිළියන්දල.
077-1776871 / 077-3856128 / 0112-609854