Marketing Executive - අලෙවි විධායක නිළධාරී
වයස අවු: 18-35 ත් අතර
වැටුප රු.75,000/- වැඩි.
ඉංගිරිය, හොරණ, වාද්දුව අවට විශේෂයි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්.
යතුරුපැදියක් සහ රියදුරු බලපත්‍රයක් සහිත වියයුතුය.
ඉහත ප්‍රදේශවල ස්ථීර පදිංචිය විය යුතුය.
මූලික වැටුප ඉන්ධන, යතුරුපැදි දීමනා සහ කොමිස් මුදල් සහිතව.
ruviraent@gmail.com
0788708706 - Call & WhatsApp
0785357722 - Call & WhatsApp