Marketing Advisor job vacancy in Gampaha
ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න…..
ඔබ සඳහා ම වෙන්වූ අලෙවි උපදේශක තනතුර
ගම්පහ, නිට්ටඹුව, කිරිඳිවැල, පූගොඩ, දෙල්ගොඩ, වැලිවේරිය ප්‍රදේශවලින් විශේෂයි.
> ඔබ අවු. 22 වැඩි මනා සෞඛ්යතත්වයෙන් යුතු නම්
> අපොස සාපෙළ සමත් නම් ( ගණිතය / සිංහල ඇතුලුව )
> යහපත් ආකල්ප වලින් යුත් අයෙක් නම්,
> ජීවිතයේ ඉලක්ක කරා ළඟා වීමට උවමනා නම්,
අප සොයන්නේ ඔබයි….
ඔබට
> අසීමිත ආදායම් ඉපැයීමේ හැකියාව
> දක්ෂතාවය මත උසස්වීම්
> රැකියාවේ තෘප්තිය
> යතුරු පැදි වාහන ණය පහසුකම්
> වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සව
> විශිෂ්ඨතම අලෙවිකරුවන්ගේ සංගම් සාමජිකත්වය
> රැකියාව කරන අතරතුර අධ්‍යාපන අවස්ථා
> රක්ෂණ ක්ෂේත්රය තුල ශිල්පීය නිපුණතා පාඨමාලා
> විදෙස් සංචාර
ආරම්භක දීමනාව රු. 35,000 සිට
ඔබගේ අයදුම්පත් පහත අංකය Whatsapp කරන්න.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා එක්වන්න.
අමතන්න – 0777688107
E-mail : rathnakumaraamiyangoda@gmail.com
කුමාර අමියන්ගොඩ – සමූහ කණ්ඩායම් නායක
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්