කැනඩාවෙන් ගෙනාපු marble මොනරෙක්ගෙ ornament එකක් විකිණීමට ඇත. ඒකේ උස අඟල් 4. ඒකේ දිග අඟල් 6. අවුරුදු පහක් පැරණි. සාමාන්‍යයෙන් බරයි. Paper serviette වුනත් දාන්න පුළුවන්. Location: මත්තේගොඩ Army Camp එක අසල. Delivery නැත.