දික්වැල්ල නගරයේ තිබෙන Priyanka traders අප ආයතනය නිමි ඇඳුම් අලෙවිකරන ප්රමුකපෙලේ ආයතනයකි.අප ආයතනය සඳහා කළමණාකාර තනතුර සඳහා ඇබෑර් තුවක් පවතී. ඒ සඳහා පහත සඳහන් සුදුසුකම් තිබිය යුතුය
*අ.පො.ස උ/පෙ සඳහා මුහුණදී තිබිය යුතුය
*අවම වශයෙන් වසර 3 අත්දැකීම් තිබිය යුතුය
*මනා ලෙස පිරිස් කළමණාකරනය සිදු කල හැකි වීම
*දික්වැල්ල නගරය අවට වීම හෝ උදෑසන 8 සිට රාත්රී 7.30 දක්වා සිටිය හැකි වීම
*කාන්තා හෝ පිරිමි
*වැටුප පැමිණ සාකච්චා කරගත හැක
ඉහත සුදුසුකම් සපුරන්නේ නම් ඔබගේ CV පහත අංකයට whatsapp මඟින් යොමු කරන්න.
whatsapp - 0704417920