𝗦𝗵𝘆𝗮𝗺𝗮𝗻 𝗛𝗼𝗹𝗱𝗶𝗻𝗴𝘀 𝗖𝗼𝗻𝘀𝘁𝗿𝘂𝗰𝘁𝗶𝗼𝗻 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆
✅ලොරි රථ 3ක් ,එස්කැවේටර් යන්ත්‍ර 3ක්,කාර් රථ 3ක් සහ යතුරුපැදි 8ක්, පරිපාලනය, මෙහෙයවීම,නඩත්තු කිරීම ආයතනය සම්බන්ධ සියලු මූල්‍ය ගනුදෙනු පරිපාලනය,ගිණුම්ගත කිරීම සහ දෛනික පඩි සටහන් කිරීම සදහා මෙහෙයුම් කලමණාකරුවෙකු සොයයි.
✅වයස අවුරුදු 50ට අඩු විය යුතුය.
✅ ක්‍රියාශීලීව, කාර්යක්ශමව වැඩ කටයුතු කිරීමට හැකිවිය යුතුය.
✅සමාජ මාධ්‍යතුල අපගේ ව්‍යාපාර කටයුතු ප්‍රචාරනය කිරීම.
✅පලමු මාස දෙක තුල රු 50,000/= වැටුපක් හිමිවන අතර
ඉන්පසුව හැකියාව සහ දක්ශතාවයමත රු 200,000/- දක්වා පඩි වැඩි කෙරේ.
✅Hilux කැබ් රථයක් මනාව පැදවීමට හැකිවිය යුතුයි.
✅රාජකාරී කටයුතු සදහා යතුරු පැදියක් සහ ඉන්ධන ලබාදේ.
✅ වලංගු සැහැල්ලු සහ බර වාහන රියදුරු බලපත්‍රයක් අවශ්‍යයි.
✅ අ.පො.ස සාමාන්‍ය පෙල ගණිතය සදහා A සාමාර්ථයක් තිබිය යුතුය.
✅ අ.පො.ස උසස් පෙල වානිජ අංශයෙන් වැඩ තුන C සමාර්ත තුනක්.
✅ ඉංග්‍රීසි ලිවීමේ සහ කියවීමේ හැකියාව තිබිය යුතුයි.
✅පරිගනක භාවිතයට හැකියාව තිබිය යුතුයි.(Ms Office සහ අන්තර්ජාල යෙදුම් භාවිතයට හැකිවිය යුතුයි.)
✅ නවාතැන් පහසුකම් ඇත.
✅ උදෑසන 7:00 සිට සවස 6:00 දක්වා සේවය කාලය.
✅ඉරිදා සහ පෝය දින නිවාඩු ඇත.
✅ ඉහත සුදුසුකම් සපුරා ඇතිනම් පමණක් දුරකතන ඇමතුමක් ලබාදීමට කාරුණිකවන්න.
0777866508