# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 : Manager / Asst. Manager =============================
# 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 :
About the role;
【~】✪ Minimum 3-4 Years Experience in a similar capacity in a pharmacy
【~】✪ Thorough knowledge in reading Prescriptions and Dispensing Medicine
【~】✪ Qualified Pharmacist with 3-4 Years Experience in a
similar capacity will also be considered
【~】✪ Good knowledge in Stock Ordering and Stock
Management
【~】✪ Candidates Registered with the SLMC will be an added
advantage
【~】✪ Age Less Than 45 Years
【~】✪ Candidates willing to work on Shift Basis until 10PM will
be given Priority
【~】✪ Priority for Candidates Residing in Areas in Close
Proximity to Moratuwa
✪ Location Where Vacancies are Available
# Moratuwa
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 :
【~】✪ Free Accommodation for Applicants from Outstation Areas.
【~】✪ Sales Incentives
【~】✪ Overtime
【~】✪ Free Accomodation
【~】✪ An attractive remuneration package with pleasant
working environment, excellent opportunities for career
development is on offer for the correct candidate
# 💠 සුදුසුකම් :
【~】✪ ෆාමසියක Manager ලෙස අවම වශයෙන් අවුරුදු 2ක පළපුරුද්ද
【~】✪ බෙහෙත් වට්ටෝරු කියවීම, ලිවීම හා පිළියෙළ කිරීම පිළිබඳ මනා දැනුමක්
【~】✪ SLMC හි ලියාපදිංචි ආධුනික ඖෂධවේදීන් සඳහා ප්රමුඛතාවය
【~】✪ වයස අවුරුදු 45 ට අඩු
【~】✪ SHIFT පදනම මත රෑ 10 දක්වා වැඩ කිරීමට කැමති අයට ප්රමුඛත්වය
✪මොරටුව ආසන්න ප්රදේශවල පදිංචි අපේක්ෂකයින් සඳහා
ප්රමුඛතාවය
【~】 පුරප්පාඩු ඇති ශාඛා 【~】
✅ මොරටුව
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ දුර බැහැර ප්රදේශ වල අයදුම්කරුවන් සඳහා නොමිලේ නවාතැන් පහසුකම්
【~】✪ විකුණුම් දීමනා
【~】✪ අතිකාල දීමනා
【~】✪ නොමිලේ නවාතැන් පහසුකම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0765 313201
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : snh6305@gmail.com |
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : No. 69, Subadrarama Road, Kattiya Handiya,Nugegoda