Rs 35
Description
For sale by
santa
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
..ඔබට....උසස් තත්වයේ මැලේසියානු තෘණ පිඩලී...ප්රවාහනය ,බිම් ඇතිරීම(Laying) හා නඩත්තු සේවාවන් ද සමගින් ඉහලම ප්රමිතීන්ට අනුකූලව අඩුම මිල ගණන් යටතේ දැන් ඔබ වෙතට..👌
.......ඔබගේ ගෙවත්තට අලුත් පෙනුමක් සමග සිත් ඇදගන්නා සුලු නැවුම් පරිසරයකට හොදම ආයෝජනය....
ඔබගේ,,ගෙවත්තට,මිදුලට,පාරට,කාර්යාලයට හොදම තේරීම☘️
අඩු වියදමින් ,ඉහල ප්රමිතියට ඔබේ සිතැගි පරිදි ඉටුකරගන්න අපට කතා කරන්න....
දිවයිනේ ඕනෑම ප්රදේශයකට ප්රවාහණ පහසුකම් සලසා දිය හැක....
🔷..තෘණ පිඩලි හා තෘණ Carpet වර්ග..
මැලේසියන් තෘණ පිඩලි Grasses
මැලේසියන් තෘණ කාපට් පැදුරු
තෘණ පිඩලි බිම් ඇතිරීම laying work...
තෘණ පිඩලි දිවයින පුරා ප්රාවාහණය...
මැශින් Cut කැපීම...
නඩත්තු සේවාවන්...
ඔබගේ හරිත සිහිනය සැබැ කරගන්න විශ්වාසනීය මග පෙන්වීම