මතුගම,මීගම කර්මාන්තපුරයෙ හි පිහිටි G.I බට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවකට හදිසි රැකියා ඇබෑර්තු පවතී.
නඩත්තු අංශය (Maintenance Department ) සදහා හදිසි රැකියා ඇබෑර්තු පවතියි. යාන්ත්රික සහ විදුලි කාර්මිකයන් දැන්ම අයදුම් කරන්න. තවත් අංශ සදහා රැකියා ඇබෑර්තු පවතින අතර වැඩි විස්තර සදහා පහත සදහන් දුරකථන අංකය විමසන්න .
2026 ජුනි මස 01 වන දා සිට දිනපතා සතියේ දිනයන් හිදී පෙ.ව 9:00 සිට ප.ව 3:00 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.