Posted by
Vishwadinu Group
MEMBER
Member since June 2026
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

WE ARE HIRING! / අපගේ කණ්ඩායමට එක්වන්න!
POSITION: Computer Hardware Technician / පරිගණක දෘඩාංග කාර්මික ශිල්පී.
ඔබ පරිගණක අලුත්වැඩියාව පිළිබඳ දැනුමක් හා පළපුරුද්දක් ඇති කඩිසර අයෙක්ද? එසේනම් මේ අවස්ථාව ඔබටයි!
✅ RESPONSIBILITIES | රාජකාරි ස්වභාවය:
Assembling, repairing, and troubleshooting desktop/laptop computers (පරිගණක දෘඩාංග අලුත්වැඩියාව සහ නඩත්තුව).
Software, OS installation, and Basic Networking (මෘදුකාංග ස්ථාපනය සහ නෙට්වර්ක් සම්බන්ද මූලික වැඩ).
✅ REQUIREMENTS | සුදුසුකම්:
Age between 20 - 28 years (වයස අවුරුදු 20ත් 28ත් අතර).
Experience in Computer Hardware (පරිගණක අංශයෙන් පළපුරුද්දක් තිබීම අනිවාර්ය වේ).
NVQ level certification in Electrical/Hardware will be an added advantage (අදාළ අංශයෙන් NVQ සහතිකයක් තිබීම විශේෂ සුදුසුකමකි).
Ability to work independently and as a team (තනිවම සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව).
✅ BENEFITS | වරප්රසාද:
Attractive Salary Package based on experience (පළපුරුද්ද සහ හැකියාව මත ඉතා ඉහළ ආකර්ෂණීය වැටුපක්).
Friendly working environment.
✅ HOW TO APPLY | අයදුම් කළ යුතු ආකාරය:
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ, පහත අංකයට ඔබේ සම්පූර්ණ අයදුම්පත (CV) අදම WhatsApp කරන්න. නැතහොත් Email කරන්න.
Whatsapp : 0774002175
Email : info@vishwadinu.lk



