💼 තනතුර : Maintenance executive
💠 සුදුසුකම් :
【~】✪ ප්ලම්බින්, වයරින්, වෙල්ඩින්, A/C, ශීතකරණ සහ බර්නර් සේවා යන සෑම අංශයකම දැනුම
【~】✪ අවම වසර 02 ක පළපුරුද්ද
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හැඳල, වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමුහයේ සම්පූර්ණ නඩත්තු කටයුතු සිදු කිරීම
【~】✪ ඉහත සඳහන් සියලුම නඩත්තු අංශවලට සහාය වීම
✅ ප්රතිලාභ :
【~】✪ වැටුප: රු. 60,000 - රු. 100,000
【~】✪ නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජාතික හැඳුනුම්පත් පිටපත සහ සියලු සහතික පත්රවල මුල් පිටපත් සමග පහත ලිපිනයට පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 0771590786 / 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය : 30/10 මරදාන පාර, හැඳල, වත්තල