වාරියපොල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා වේරපොල ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරයක් සඳහා සුදුසු පර්. 14.5 ක අගනා බිම් කොටස විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- අඩි 45ක් පමණ පාරට මුහුණලා ඇත
- වාරියපොල නගරයට කි.මී. 2.5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 17 යි
- වේරපොල ඉන්ධන පිරවුම්හලට මීටර් 130 යි
පර්චසයක මිල රු. 670,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable 14.5 perches plot of land suitable for a business in the Werapola area, facing the Wariyapola - Kurunegala main road, is available for sale.
- Freehold deed
- About 45 feet of road frontage
- 2.5 km to Wariyapola town
- 17 km to Kurunegala town
- 130 meters to Werapola petrol station
Price per perch is Rs. 670,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.