වාරියපොල - නාරම්මල ප්‍රධාන මාර්ගයට මුහුණලා රඹාවැව හන්දියට මීටර් 800ක් දුරින් පිහිටා ඇති ව්‍යාපාරයට, ආයෝජනයට හෝ පදිංචියට සුදුසු පර්. 190ක අගනා ඉඩම මුදල් හදිස්සියක් නිසා ඉතා ඉක්මණින් විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- අඩි 90ක් ප්‍රධාන මාර්ගයට මුහුණලා
- කර්මාන්ත ශාලාවක් සඳහා ලබාගත් වෙළඳ හා පරිසර බලපත්‍රයන් තිබේ
- වාරියපොල නගරයට කි.මී. 5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 25 යි
- නාකලගමුව අධිවේගී හුවමාරුවට කි.මී. 26 යි (වි. 30 යි)
පර්චසයක මිල රු. 150,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
Facing the Wariyapola - Narammala main road and 800 meters from the Rambawewa junction, this valuable land of 190 perches suitable for business, investment or residence is for sale very quickly due to financial urgency.
- Freehold deeds
- 90 feet facing the main road
- Trade and environmental permits obtained for a factory
- 5 km to Wariyapola town
- 25 km to Kurunegala town
- 26 km to Nakalagamuwa expressway interchange (30 min)
Price per perch is Rs. 150,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.