Highlevel පාරට කිට්ටුවෙන් Highlevel ජීවිතයකට කැමති ඔබට, හරිතවත් සුව පහසු නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවහන ඉදි කරගන්න හොඳම බිම් කොටස් දැන් පන්නිපිටිය අරව්වලින් මනාව සංවර්ධනය කරන ලද මෙම බිම් කොටස මහරගමට,පන්නිපිටිය , කොට්ටාව හා පිළියන්දලට මැදිව පිහිටා තිබීම නිසා ඔබේ වැඩ කටයුතු වලට වඩා පහසු වේ. ආයෝජනයටත් පදිංචියටත් අගනා බිම් කොටස මිලදී ගැනීමේ අවස්ථාව අතපසු නොකරන්න. වටිනා තේරීමක් කරන්න ! Promise Land වෙත අදම කතා කරන්න
කොට්ටාව , මහරගම, පිළියන්දල, පන්නිපිටිය පිළියන්දල ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
සියලුම නාගරික අවශ්‍යතා සදහා පහසුවෙන් ළගා විය හැක
295 පිළියන්දල කොට්ටාව බස් නැවතුමට ආසන්නව
341 පිළියන්දල මහරගම බස් නැවතුමට ඇවිදන් යන දුරින්.
කොට්ටාව බස් නැවතුම්පොළට විනාඩි 12 යි
පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 11 යි
Interlock අන්තර් මාර්ග, කොන්ක්‍රීට් කල කාණු, නල ජලය සහ විදුලිය
සියලුම අනුමැතීන් සහිතයි