හරිතවත් සුව පහසු නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවහන ඉදි කරගන්න හොඳම බිම් කොටස් දැන් පන්නිපිටිය අරව්වලින් මනාව සංවර්ධනය කරන ලද මෙම බිම් කොටස මහරගමට, පන්නිපිටිය , කොට්ටාව හා පිළියන්දලට මැදිව පිහිටා තිබීම නිසා ඔබේ වැඩ කටයුතු වලට වඩා පහසු වේ. ආයෝජනයටත් පදිංචියටත් අගනා බිම් කොටස මිලදී ගැනීමේ අවස්ථාව අතපසු නොකරන්න. වටිනා තේරීමක් කරන්න ! Promise Land වෙත අදම කතා කරන්න
🧿 කොට්ටාව , මහරගම, පිළියන්දල, පන්නිපිටිය පිළියන්දල ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
සියලුම නාගරික අවශ්‍යතා සදහා පහසුවෙන් ළගා විය හැක.
👉295 පිළියන්දල කොට්ටාව බස් නැවතුමට ආසන්නව
👉341 පිළියන්දල මහරගම බස් නැවතුමට ඇවිදන් යන දුරින්.
👉කොට්ටාව බස් නැවතුම්පොළට විනාඩි 12 යි
👉පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 11 යි
👉Interlock අන්තර් මාර්ග, කොන්ක්‍රීට් කල කාණු, නල ජලය සහ විදුලිය
👉සියලුම අනුමැතීන් සහිතයි.