මැණික්හින්න ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට!
Exchange possible with a Vehicle (Auto)
📍 මැණික්හින්න-මඩවල ප්රධාන පාරට ආසන්න නිස්කලංක ප්රදේශයෙන් (Harrow estate),
ප්රධාන පාරේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි වටිනා ඉඩමක් විකිණීමට ඇත.
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 10
🌿 මද බැව්මක් සහිත, ඉදිකිරීම් සඳහා අනුමත සුදුසු ඉඩමක්
🏘️ දෙපසම නිවාස ඉදිකර ඇති සුහදශීලි හා ආරක්ෂිත වටපිටාව
🌄 මෙම ඉඩමේ සිට බලනවිට ඈතින් මහනුවර නගරය දිස්වන, මනස්කාන්ත හා බාධා නොවන දර්ශනයක් සහිත දර්ශනීය වටපිටාවක් ඇත
💧💡 නලජලය,විදුලිය
🚗 ඉඩමටම පහසු මාර්ග ප්රවේශය – වාසයට ඉතාම සුදුසු ස්ථානයක්
සින්නක්කර ඔප්පු
මැණික්හින්න නගරයට විනාඩි 3.
මඩවල නගරයට විනාඩි 4ක් පමණ.
මහනුවර නගරයට විනාඩි 15ක් පමණ(අමුණුගම හරහා)
💰 මුළු මිල: රු. ලක්ෂ 27ක් පමණි
(පර්චස් 1ක් – රු. 2.70 ලක්ෂ negotiable)
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: