අම්පිටිය දඹවෙල ප්‍රධාන මාර්ගය අසල ඉසුරු සදැල්ල හී පිහිටි පළමු බිම් කොටස විකිනීමට ඇත. මහනුවර නගරයට 5km දුරින් පිහිටා ඇත. ස්වභාවික ආපදාවලින් තොරයි. නිස්කලංක වටපිටාවකින් යුත් මෙය ව්‍යපාරික අවස්ථාවකටත් සුදුසුයි. ජල නළ, විදුලි පහසුකම් සියල්ල ඇත.