Shaw Wallace Ceylon Ltd - ඒකළ, ජා-ඇල.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :
යන්ත්‍ර ක්‍රියාකරුවන් (ආහාර නිෂ්පාදන)
Machine Operators (Food Processing)
About the Role
ලංකාවේ ප්රමුඛ පෙළේ දේශීය ආහාර නිෂ්පාද ආයතනයක් වන Shaw Wallace Ceylon හා සම්බන්ධ වී ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාවක්!
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකිරීමට ඉගෙන ගැනීම සහ නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීම.
නිෂ්පාදන යන්ත්‍රවල දෝෂ පවතීනම් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීම.
ISO ප්‍රමුඛත්වය දෙමින් ගුණාත්මක නිෂ්පාදනයක් සිදු කිරීම.
【~】✪
▪️ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකමක් තිබීම.
▪️NVQ Level 3 /4 in Mechanical / Electrical හෝ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකමක් තිබීම.
▪️ නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියාකරවීම පිළිබඳ පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
▪️සේවා මුර ක්‍රමයට වැඩ කිරිමේ හැකියාව තිබිය යුතුය.
පහත දුරකථන අංක ඔස්සේ ඔබගේ අයදුම්පත්‍රය යොමු කිරීමට හා අපට සම්බන්ධ කරගැනීමට කටයුතු කරන්න.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ රැකියාවක් සොයාගැනීමට අපහසු මෙම කාලය තුළ අතිකාල හා අනෙකුත් දීමනා සමඟ සිත්ගන්නා වැටුපක් සමඟ ස්ථිර රැකියාවක් අපි ඔබට ලබාදෙන්නෙමු.
【~】✪ නොමිලේ නිල ඇදුම්
【~】✪ නොමිලේ වෛද්‍ය පරීක්ෂන
【~】✪ වාර්ෂික වැටුප් වැඩිවීම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය :
075-0899791 - දිනුක
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :
Hr7.fmcg@renukafoods.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :
No : 17, සමඟි මාවත, ඒකළ, ජා-ඇල.