හෝමාගම පිහිටි පාවහන් නිෂ්පාදන ආයතනයක් සදහා මැෂින් ඔපරේටර්, ඉන්ජෙක්ෂන් මොල්ඩින් යන්ත්ර ක්රියාකරුවන්, හෙල්පර් සදහා ඇබැර්තු ඇත.
පුහුණු / නුපුහුණු
නොමිළේ නවාතැන් පහසුකම් ඇත.
ඉහල වැටුප්.
වැඩි විස්තර සදහා අමතන්න 0778884352