හෝමාගම පිහිටි පාවහන් නිෂ්පාදන ආයතනයක් සදහා මැෂින් ඔපරේටර්, හා ගබඩා සහයකවරු සදහා ඇබැර්තු ඇත.
පුහුණු / නුපුහුණු
නොමිළේ නවාතැන් පහසුකම් ඇත.
ඉහල වැටුප්.
වැඩි විස්තර සදහා අමතන්න 0778884352