Machine operator Job Vacancy in Ragama
යන්ත්‍ර ක්‍රියාකරුවන් – පුහුණු/නුපුහුණු
ආයතනය – රොහාන් රබර් ඉන්ඩස්ට්‍රිස් රාගම , කුරුකුලාව (දේවාල පාර ඉදිරිපස )
පුර්ණ කාලීන (දිවා වැඩ මුරය )
රොහාන් රබර් ඉන්ඩස්ට්‍රිස් දිවයිනේ ප්රමුඛ පෙලේ මෝටර් සයිකල් ආශ්රිත නිෂ්පාදන බෙදාහැරීමේ ආයතනයකි අපගේ නිෂ්පාදන අංශය සදහා යන්ත්‍ර ක්‍රියාකරුවන් (පුහුණු/ නුපුහුණු ) ඉතා ඉක්මනින් අවශ්‍යයි
> ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක
> නවාතැන් පහසුකම් සැපයේ
> මූලික වැටුප + දිරි දීමනා + පැමිණීමේ දීමනා සමග Overtime දීමනා සහිතයි
++ වැඩි විස්තර සදහා අමතන්න 0770124977 / 0114340502