Machine Operator Job Vacancy In Minuwangoda
මිනුවන්ගොඩ කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවත්වාගෙන යනු ලබන Roofing Sheet හා Purlin නිෂ්පාදන ආයතනයක් සඳහා පළපුරුදු යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අවශ්‍යයි
> පළපුරුද්ද ඇති
> නවාතැන් පහසුකම් සපයනු ලැබේ
> වැටුප් සාකච්ඡා කර ගත හැක
ඔලිම්පියා ඉංජිනියරින් (පුද්ගලික) සමාගම
කර්මාන්තපුරය, මිනුවන්ගොඩ
අමතන්න – 0768510601