හොරන - පරගස්තොට කඩදාසි බෑග් නිෂ්පාද්නය කරන ආයතනයකට ඉක්මනින් බඳවා ගැනීම සඳහා පුහුණු/නුපුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් අවශ්‍යව ඇත.
පළපුරුද්ද මත වැටුප සාකච්ජා කර ගත හැක.
ඔබගේ අයදුම් පත අදම යොමු කරන්න
What's App : 0778840741
email: pbshr.recruitment@gmail.com