මුද්‍රණ ක්ෂේත්රයේ නවීන තාක්ෂනය සෞඛය සහ ආරක්ෂාව සහිත වැඩපරිසරයකදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව රැකියා!
කැලණියේ පිහිටි කර්මාන්තශාලාවේ යන්ත්‍ර ක්‍රියාකාරීන් සදහා රැකියා අවස්තාවන්.
ඔබට හිමිවන ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුපක් (මුලික වැටුප + දිරි දීමනා + OT) – සම්පූර්ණ වශයෙන් රු. 60,000 ට වැඩි වැටුපක්
- EPF / ETF සාමාජිකත්වය
- මරණාධාර දායකත්ව
- අත්තිකාරම් මුදල්
- උත්සව අත්තිකාරම් මුදල්
අමතන්න
077 011 1866 හෝ 077 305 1630