# 💼 තනතුර : Machine Operator / යන්ත්‍ර ක්‍රියාකරු
======================================
# 💠 සුදුසුකම් :
【~】✪ යන්ත්‍රෝපකරණ ක්ෂේත්රයේ NVQ සහතිකය, CNC
【~】✪ පිරිමි අයදුම්කරුවන් පමණි
【~】✪ වයස අවුරුදු 18 - 40 අතර
【~】✪ තාක්ෂණික චිත්‍ර කියවීමේ සහ අර්ථ නිරූපණය කිරීමේ හැකියාව
【~】✪ අවම අධීක්ෂණයක් යටතේ වැඩ කිරීමේ හැකියාව
【~】✪ අවම වශයෙන් මාස 06 ක පළපුරුද්ද
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0112254399
# 📧 ඊ-මේල් ලිපිනය : careers@whitesinternational.com